Ticker

6/recent/ticker-posts

Ad Code



අපි මේ රට හොරකම් කළේවත් මංකොල්ලකෑවේවත් නැහැ


තුර්කි ජනාධිපති  Tayyip Erdogan වසර 10ක පාලනයෙන් පසු තුර්කිය ලෝක ආර්ථිකයේ 160 වැනි ස්ථානය සිට ලෝකයේ 14 වැනි ස්ථානයටත් පත් විය. 

සියලු විදේශ ණය ගෙවා ඇත.
ජාත්‍යන්තර ණය අරමුදලට අපි අවශ්‍ය නම් ණය දෙන්නම් කියා පවසා තිබේ.
 
යුරෝපයේ රෝගියෙකු ලෙස බංකොලොත් වූ මේ රට මෙතරම් සාහසික ලෙස වර්ධනය වූයේ කෙසේද? 
කියා බීබීසී මාධ්‍යවේදියකු ප්‍රශ්න කළ විට

 අපි මේ රට හොරකම් කළේවත් මංකොල්ලකෑවේවත් නැහැ .

අපේ සංවර්ධනයේ ඇත්ත කතාව එයයි, ” Erdogan පැවසීය. 

රටක් බංකොලොත් වීමට අවශ්‍ය කරන හේතු සාධක මෙයින් මනාව පැහැදිලි වේ.

දමිළ භාෂාවෙන්; රවුෆ් සයින්.

Post a Comment

0 Comments