Ticker

6/recent/ticker-posts

" ශ්‍රී ලංකා මාතෘ භූමියේ අභිමානවත් 75 වන නිදහස්

 සැමරුම අර්ථ ගන්වනු වස්  සැබෑ ධාර්මික නිදහස උදෙසා කෙරෙන කාරුණික  ආයාචනාවයි "......

අති ගෞරවනීය තෛනිකායික මහා සංඝරත්නය ප්‍රමුඛ කොටගත්  භික්ෂූන් වහන්සේලා ඇතුළු .....
 
ගෞරවනීය ඉස්ලාම් ,  හින්දූ කතෝලික පූජක ප්‍රසාදීන් වහන්සේලාගෙන්  අවසරය පතා ....

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති,අගමැති ,  අධිකරණ අමාත්‍ය තුමන්ලා මෙන්ම අප දේශයේ සමාජ සාධාරණත්වය සහ මානව උන්නතිය  වෙනුවෙන් කැපවීමෙන් පෙනී සිටින සියළුම සැදැහැවත් , පින්වතුන්ගෙන් කෙරෙන කාරුණික ආයාචනාවයි.....!!!.




 


Post a Comment

0 Comments