Ticker

6/recent/ticker-posts

අභියෝග ජයගැනීම පිළිබදව සුභ පැතුම් පණිවිඩයයි....!


මාගේ අත්දැකීම් අනූව දශක 6 ක් තිස්සේ පවතින මාධ්‍යය මෙහෙයවීම පිළිබදව අදහස් දැක්වීමේදී,

දේශීය හා ජාත්‍යන්තර වශයෙන් පහසු මෙන්ම පහසු නොවන තොරතුරු හා ප්‍රවෘත්ති ජනතාව අතරට ගෙනයෑම පහසු කාර්යයක් නොවේ.

සිද්ධියක් හා තොරතුරු පදනම්ව ඹබගේ ආදරණීය ප්‍රේක්ෂකයින් හට ප්‍රවෘත්ති වාර්තාකරණය පිළිබදව " වේට්ටෛ ප්‍රවෘත්ති " ( vettai news ) වෙත මා සුභ පතන අතර එය ඹබ සියළු දෙනාගේම ජයග්‍රහණයයි.

තිස්ස අත්තනායක,
පාර්ලිමේන්තු මන්ත්‍රී,
ජාතික සංවිධායක,
සමගි ජනබල වේගය



Post a Comment

0 Comments